Home » » THE ENGLISH ALPHABET - ඉංග්‍රීසි හෝඩිය

THE ENGLISH ALPHABET - ඉංග්‍රීසි හෝඩිය

Written By Unknown on Thursday, October 3, 2013 | 6:15 AM

Lesson - 01

අපි මුලින්ම කතා කරන්නෙ ඉංග්‍රීසි හෝඩිය ගැන​.දැන් ඉතින් ඕක හැමෝම දන්නවනෙ කියාවි.ඔව් හැමෝම දන්නව තමයි.ඒත් ඉතින් දෙයක් කරද්දි පිලිවෙලක් තීන්න ඕනනෙ.හරි අපි දැන් පාඩම බලමු.

සිංහල භාෂාවෙ අකුරු 36ක් තීනවා.ඉස්පිලි පාපිලි යෙදුවම සිංහල භාෂාවෙ සියලුම අකුරු 256ක් තීනවා.ඒත් ඉංග්‍රීසි භාෂාවෙ සියලුම අකුරු සංඛ‍යාව 26යි.ඉංග්‍රීසි භාෂාවෙ සියලුම වචන නිර්මාණය වෙලා තියෙන්නෙ මෙම අකුරු 26 මූලික කරගෙන​.අකුරු 256ක් තියෙන සිංහල භාෂාව අපි කවදාවත් අමාරුයි කියල අතහැරියෙ නෑ.ඉතින් අකුරු 26ක් මූලික කරගෙන ගොඩනැගිල තයෙන ඉංග්‍රීසි හිතන තනරම් අමාරු නෑ.යකා හිතන තරම් කලු නෑ කියනවනෙ.

හොදයි ඉංග්‍රීසි හෝඩිය මූලිකව කොටස් 2කට බෙදෙනවා.
Capital letters  -  ලොකු අච්චු අකුරු
Simple letters  -  කුඩා අච්චු අකුරු

Capital letters  -  ලොකු අච්චු අකුරු



Simple letters  -  කුඩා අච්චු අකුරු  


හොදයි අද අපි ඉංග්‍රීසි භාෂාවෙ සරල කොටසක් ගැන කතා කලා.මෙහිදී පාඩම් මාලාවක් විදියට දිනපතා ලිපි පලකිරීමට මගේ අදහසක් තීනවා.ඉදිරියේදි තවත් වැදගත් ලිපියකින් හමුවෙමු.දිගටම tecnetlanka බ්ලොග් අඩවිය සමග රැඳීසිටින්න​.ඔයාලට තෙරුවන් සරණයි!
Share this article :

Post a Comment

 
Powered by : CN Creation | Design by : chathura neranga
Copyright © 2013. tecnetlanka - All Rights Reserved
facebook- www.facebook.com/tecnetlanka..
..