Home » , » TENSE - කාලය

TENSE - කාලය

Written By Unknown on Saturday, October 5, 2013 | 10:26 PM

 Lesson -02


The tense means nothing else but time. - ටෙන්ස් යනු අන් කිසිවක් නොව "කාලයයි".

mainly there are three tense. -ප්‍රධාන වශයෙන් කාලය තුන් ආකාරයකි.

The present tense - වර්තමාන කාලය.
  •  The present tense has the following four forms. - වර්තමාන කාලය මුහුණුවර හතරකි.
  1. Simple present tense. - සරල වර්තමාන කාලය.
  2. Present continuous tense. - මේ මොහොතේ ගතවන කාලය.
  3. Present perfect tense. - ක්‍රියාව අවසන් වී ප්‍රතිඵලය පමණක් පෙනෙන කාලය.
  4. Present perfect continuous tense. - මොහොතකට පෙර අරඹා තවමත් සිදුවෙමින් පවතින කාලය.
The past tense - අතීත කාලය.
  •   The past tense has the following four forms. -අතීත කාලය මුහුණුවර හතරකි.
  1. Simple past tense. - සරල අතීත කාලය.
  2. Past continuous tense. - එම මොහොතේ ගතවෙමින් පැවතුන කාලය.
  3. Past perfect tense. - ක්‍රියාව අවසන් වී ප්‍රතිඵලය පමණක් පෙනෙන්නට පැවතුන කාලය.
  4. Past perfect continuous tense. - මොහොතකට පෙර අරඹා ඒ මොහොත දක්වා සිදුවෙමින් පැවතුන කාලය.
The future tense - අනාගත කාලය.
  • The future tense has the following four forms. - අනාගත කාලය මුහුණුවර හතරකි.
  1. Simple future tense. - සරල අනාගත කාලය.
  2. Future continuous tense. -අනාගතයේ ගතවෙමින් පවතින  කාලය.
  3. Future perfect tense. - ක්‍රියාව අවසන් වී අනාගතයේ ප්‍රතිඵලය පමණක් පෙනෙන්නට පවතින කාලය.
  4. Future perfect continuous tense. - මොහොතකට පෙර අරඹා අනාගතය දක්වා සිදුවෙමින්  පවතින කාලය.
 හොදයි අද අපි tenses ගැන කතා කලා.මම මෙම් ලිපි මාලාව ඉංග්‍රීසි සහ සිංහල යන මාධ්‍ය දෙකෙන්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.මෙම බ්ලොග් ඩවිය ඉදිරියට සාර්තකව පවත්වාගෙන යාමට මම ඔයාලගෙ අදහස් සහ යෝජනා බලාපොරොත්තු වෙනවා.ලිපිය වැදගත් උනානම් පහලින් comment  එකක් දාන්න.මීලග ලිපියෙන් හමුවෙමු.ඔයාලට තෙරුවන් සරණයි!.
Share this article :

Post a Comment

 
Powered by : CN Creation | Design by : chathura neranga
Copyright © 2013. tecnetlanka - All Rights Reserved
facebook- www.facebook.com/tecnetlanka..
..