The present tense - වර්තමාන කාලය.
- The present tense has the following four forms. - වර්තමාන කාලය මුහුණුවර හතරකි.
- Simple present tense. - සරල වර්තමාන කාලය.
- Present continuous tense. - මේ මොහොතේ ගතවන කාලය.
- Present perfect tense. - ක්‍රියාව අවසන් වී ප්‍රතිඵලය පමණක් පෙනෙන කාලය.
- Present perfect continuous tense. - මොහොතකට පෙර අරඹා තවමත් සිදුවෙමින් පවතින කාලය.
- Affirmative form - යථාර්ථය
- Negative form - නැත අර්තය
- Interrogative form - ප්‍රශ්ණාර්තය
- Negative interrogative form - නැත අර්තයේ ප්‍රශ්ණාර්තය
Simple present tense. - සරල වර්තමාන කාලය.
Affirmative form - යථාර්ථය
Subject + verb(s) + rest.The Simple present tense denotes habitual actions and general truths. - සරල වර්තමාණ කාලය පුරුද්දක් වශයෙන් අරන් ක්‍රියා හෝ සාමාන්‍ය සත්‍ය අන්ගවයි.
Ex:-
- He goes to school every day. - ඔහු දිනපතා පාසල් යයි.(goes means does go)
- We drink coffee. - අපි කෝපි පානය කරමු.
- The sun sets in the west. - බටහිරින් හිරු බසියි.
Negative form - නැත අර්තය
Subject + don't/doesn't + mother verb + rest.- He does not go to school every day. / He doesn't go to school every day. - ඔහු දිනපතා පාසල් නොයයි.
- We do not drink coffee. / We don't drink coffee. - අපි කෝපි පානය නොකරමු.
- The sun does not set in the east. / The sun doesn't set in the east. - නැගෙනහිරින් හිරු නොබසියි.
Interrogative form - ප්‍රශ්ණාර්තය
Do/Does + subject + mother verb + rest?- Does he go to school every day? - ඔහු දිනපතා පාසල් යනවද?
- Do we drink coffee? - අපි කෝපි බොමුද?
- Does the sun set in the east? - නැගෙනහිරින් හිරු බසිනවද?
Negative interrogative form - නැත අර්තයේ ප්‍රශ්ණාර්තය
Don't/Doesn't + subject + mother verb + rest?- Doesn't he go to school every day. - ඔහු දිනපතා පාසල් යන්නෙ නැද්ද?
- Don't we drink coffee. - අපි කෝපි බොන්නෙ නැද්ද?
- Doesn't the sun set in the east. - නැගෙනහිරින් හිරු බසින්නෙ නැද්ද?
Important - වැදගත්
- With the singular subjects does is used. - ඒක වචන උක්ත පද සමග Does බාවිතා වේ.
- With the plural subject do is used. - බහු වචන උක්ත පද සමග Do බාවිතා වේ.
Post a Comment