Home » , » The Present Tense - වර්තමාන කාලය.

The Present Tense - වර්තමාන කාලය.

Written By Unknown on Monday, October 7, 2013 | 7:59 AM

lesson - 04 

Present continuous tense. - මේ මොහොතේ ගතවන කාලය.

An action in progress necessarily now - (at this very moment) this tense is sometimes called the Present progressive or present imperfect.
සිදුවෙමින් පවතින ක්‍රියාවකි.මේ දැන් හෙවත් කතා කරන මොහොතෙ සිදුවෙමින් පවතින ක්‍රියාවකි.මෙය "ප්‍රසන්ට් ප්‍රෝග්‍රෙසිව්" නැතහොත් "ප්‍රසන් ඉම්පර්ෆෙක්ට්" යන නම්වලින් හඳුන්වයි.

There are four forms in the present continuous too. - මෙම කාලයද මුහුණුවර හතරකින් යුක්තය.
 

  • Affirmative form - යථාර්ථය
  • Negative form - නැත අර්තය
  • Interrogative form - ප්‍රශ්ණාර්තය
  • Negative interrogative form - නැත අර්තයේ ප්‍රශ්ණාර්තය

Affirmative form - යථාර්ථය

Subject + am/is/are + verb + ing + rest.
  • I am learning English. - මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටිමි.
  • He is playing cricket. - ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටී.
  • They are decorating the hall. -  ඔව්හු ශාලාව සරසමින් සිටිති.

 

Negative form - නැත අර්තය 

Subject + am/is/are + not + verb + ing + rest.
  • I am not learning English. - මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් නොසිටිමි.
  • He isn't playing cricket. - ඔහු ක්‍රිකට් ක්‍රීඩා නොකරමින් සිටී.
  • They aren't decorating the hall. -  ඔව්හු ශාලාව සරසමින් නොසිටිති.

 

Interrogative form - ප්‍රශ්ණාර්තය

 Am/Is/Are + subject + verb + ing + rest ?
  • Are we learning English. - අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටිනවද?
  • Is he playing cricket. - ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටිනවද?
  • Are they decorating the hall. -  ඔව්හු ශාලාව සරසමින් සිටිනවද?
 

 Negative interrogative form - නැත අර්තයේ ප්‍රශ්ණාර්තය

Isn't/Aren't + subject + verb + ing + rest ?
  • Aren't we learning English. - අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටින්නෙ නැද්ද?
  • Isn't he playing cricket. - ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටින්නෙ නැද්ද?
  • Aren't they decorating the hall. -  ඔව්හු ශාලාව සරසමින් සිටින්නෙ නැද්ද?
 හොඳයි අපි අද Present continuous tense. - මේ මොහොතේ ගතවන කාලය. ගැන කතා කලා.හෙට ලිපියෙන් Present perfect tense. - ක්‍රියාව අවසන් වී ප්‍රතිඵලය පමණක් පෙනෙන කාලය. ගැන කතා කරමු . දිගටම tecnetlanka බ්ලොග් අඩවිය අමග රැඳී සිටින්න.මම මෙම බ්ලොග් ඩවිය ඉදිරියට සාර්තකව පවත්වාගෙන යාමට ඔයාලගෙ අදහස් සහ යෝජනා බලාපොරොත්තු වෙනවා.  ලිපිය වැදගත් උනානම් පහලින් comment එකක් දාන්න.මීලග ලිපියෙන් හමුවෙමු.ඔයාලට තෙරුවන් සරණයි!.
Share this article :

Post a Comment

 
Powered by : CN Creation | Design by : chathura neranga
Copyright © 2013. tecnetlanka - All Rights Reserved
facebook- www.facebook.com/tecnetlanka..
..