Related Posts Plugin for WordPress, Blogger...
Powered by Blogger.
Latest post

The Present Tense - වර්තමාන කාලය.

Written By Unknown on Monday, October 7, 2013 | 7:59 AM

lesson - 04 

Present continuous tense. - මේ මොහොතේ ගතවන කාලය.

An action in progress necessarily now - (at this very moment) this tense is sometimes called the Present progressive or present imperfect.
සිදුවෙමින් පවතින ක්‍රියාවකි.මේ දැන් හෙවත් කතා කරන මොහොතෙ සිදුවෙමින් පවතින ක්‍රියාවකි.මෙය "ප්‍රසන්ට් ප්‍රෝග්‍රෙසිව්" නැතහොත් "ප්‍රසන් ඉම්පර්ෆෙක්ට්" යන නම්වලින් හඳුන්වයි.

There are four forms in the present continuous too. - මෙම කාලයද මුහුණුවර හතරකින් යුක්තය.
 

  • Affirmative form - යථාර්ථය
  • Negative form - නැත අර්තය
  • Interrogative form - ප්‍රශ්ණාර්තය
  • Negative interrogative form - නැත අර්තයේ ප්‍රශ්ණාර්තය

Affirmative form - යථාර්ථය

Subject + am/is/are + verb + ing + rest.
  • I am learning English. - මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටිමි.
  • He is playing cricket. - ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටී.
  • They are decorating the hall. -  ඔව්හු ශාලාව සරසමින් සිටිති.

 

Negative form - නැත අර්තය 

Subject + am/is/are + not + verb + ing + rest.
  • I am not learning English. - මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් නොසිටිමි.
  • He isn't playing cricket. - ඔහු ක්‍රිකට් ක්‍රීඩා නොකරමින් සිටී.
  • They aren't decorating the hall. -  ඔව්හු ශාලාව සරසමින් නොසිටිති.

 

Interrogative form - ප්‍රශ්ණාර්තය

 Am/Is/Are + subject + verb + ing + rest ?
  • Are we learning English. - අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටිනවද?
  • Is he playing cricket. - ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටිනවද?
  • Are they decorating the hall. -  ඔව්හු ශාලාව සරසමින් සිටිනවද?
 

 Negative interrogative form - නැත අර්තයේ ප්‍රශ්ණාර්තය

Isn't/Aren't + subject + verb + ing + rest ?
  • Aren't we learning English. - අපි ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටින්නෙ නැද්ද?
  • Isn't he playing cricket. - ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටින්නෙ නැද්ද?
  • Aren't they decorating the hall. -  ඔව්හු ශාලාව සරසමින් සිටින්නෙ නැද්ද?
 හොඳයි අපි අද Present continuous tense. - මේ මොහොතේ ගතවන කාලය. ගැන කතා කලා.හෙට ලිපියෙන් Present perfect tense. - ක්‍රියාව අවසන් වී ප්‍රතිඵලය පමණක් පෙනෙන කාලය. ගැන කතා කරමු . දිගටම tecnetlanka බ්ලොග් අඩවිය අමග රැඳී සිටින්න.මම මෙම බ්ලොග් ඩවිය ඉදිරියට සාර්තකව පවත්වාගෙන යාමට ඔයාලගෙ අදහස් සහ යෝජනා බලාපොරොත්තු වෙනවා.  ලිපිය වැදගත් උනානම් පහලින් comment එකක් දාන්න.මීලග ලිපියෙන් හමුවෙමු.ඔයාලට තෙරුවන් සරණයි!.

The Present Tense. - වර්තමාන කාලය.

Written By Unknown on Sunday, October 6, 2013 | 5:09 AM

Lesson - 03

The present tense - වර්තමාන කාලය.


  •  The present tense has the following four forms. - වර්තමාන කාලය මුහුණුවර හතරකි.
  1. Simple present tense. - සරල වර්තමාන කාලය.
  2. Present continuous tense. - මේ මොහොතේ ගතවන කාලය.
  3. Present perfect tense. - ක්‍රියාව අවසන් වී ප්‍රතිඵලය පමණක් පෙනෙන කාලය.
  4. Present perfect continuous tense. - මොහොතකට පෙර අරඹා තවමත් සිදුවෙමින් පවතින කාලය.
Each and every tense also has four forms as shown below. - පහත දැක්වෙන පරිදි එක් එක් සෑම කාලයටම අවස්ථා හතරක් ඇත.

  • Affirmative form - යථාර්ථය
  • Negative form - නැත අර්තය
  • Interrogative form - ප්‍රශ්ණාර්තය
  • Negative interrogative form - නැත අර්තයේ ප්‍රශ්ණාර්තය 

  

Simple present tense. - සරල වර්තමාන කාලය.

Affirmative form - යථාර්ථය

Subject + verb(s) + rest.
 
The Simple present tense denotes habitual actions and general truths. - සරල වර්තමාණ කාලය  පුරුද්දක් වශයෙන් අරන් ක්‍රියා හෝ සාමාන්‍ය සත්‍ය අන්ගවයි.
Ex:-
  • He goes to school every day. - ඔහු දිනපතා පාසල් යයි.(goes means does go)
  • We drink coffee. - අපි කෝපි පානය කරමු.
  • The sun sets in the west. - බටහිරින් හිරු බසියි. 

Negative form - නැත අර්තය 

Subject + don't/doesn't + mother verb + rest.
  • He does not go to school every day. / He doesn't go to school every day. - ඔහු දිනපතා පාසල් නොයයි.
  • We do not drink coffee. / We don't drink coffee. - අපි කෝපි පානය නොකරමු.
  • The sun does not set in the east. / The sun doesn't set in the east. - නැගෙනහිරින් හිරු නොබසියි.

 

Interrogative form - ප්‍රශ්ණාර්තය

Do/Does + subject + mother verb + rest?
  • Does he go to school every day? - ඔහු දිනපතා පාසල් යනවද?
  • Do we drink coffee? - අපි කෝපි බොමුද?
  • Does the sun set in the east? - නැගෙනහිරින් හිරු බසිනවද?

Negative interrogative form - නැත අර්තයේ ප්‍රශ්ණාර්තය

Don't/Doesn't + subject + mother verb + rest?
  • Doesn't he go to school every day. - ඔහු දිනපතා පාසල් යන්නෙ නැද්ද?
  • Don't we drink coffee. - අපි කෝපි බොන්නෙ නැද්ද?
  • Doesn't the sun set in the east. - නැගෙනහිරින් හිරු බසින්නෙ නැද්ද? 

    Important - වැදගත් 
    • With  the singular subjects does is used. - ඒක වචන උක්ත පද සමග Does බාවිතා වේ. 
    • With the plural subject do is used. - බහු වචන උක්ත පද සමග Do බාවිතා වේ. 
හොඳයි අපි අද The present tense - වර්තමාන කාලය. ගැන කතා කලා.හෙට ලිපියෙන් Present continuous tense. - මේ මොහොතේ ගතවන කාලය.ගැන කතා කරමු . දිගටම tecnetlanka බ්ලොග් අඩවිය අමග රැඳී සිටින්න.මම මෙම බ්ලොග් ඩවිය ඉදිරියට සාර්තකව පවත්වාගෙන යාමට ඔයාලගෙ අදහස් සහ යෝජනා බලාපොරොත්තු වෙනවා.  ලිපිය වැදගත් උනානම් පහලින් comment එකක් දාන්න.මීලග ලිපියෙන් හමුවෙමු.ඔයාලට තෙරුවන් සරණයි!.

TENSE - කාලය

Written By Unknown on Saturday, October 5, 2013 | 10:26 PM

 Lesson -02


The tense means nothing else but time. - ටෙන්ස් යනු අන් කිසිවක් නොව "කාලයයි".

mainly there are three tense. -ප්‍රධාන වශයෙන් කාලය තුන් ආකාරයකි.

The present tense - වර්තමාන කාලය.
  •  The present tense has the following four forms. - වර්තමාන කාලය මුහුණුවර හතරකි.
  1. Simple present tense. - සරල වර්තමාන කාලය.
  2. Present continuous tense. - මේ මොහොතේ ගතවන කාලය.
  3. Present perfect tense. - ක්‍රියාව අවසන් වී ප්‍රතිඵලය පමණක් පෙනෙන කාලය.
  4. Present perfect continuous tense. - මොහොතකට පෙර අරඹා තවමත් සිදුවෙමින් පවතින කාලය.
The past tense - අතීත කාලය.
  •   The past tense has the following four forms. -අතීත කාලය මුහුණුවර හතරකි.
  1. Simple past tense. - සරල අතීත කාලය.
  2. Past continuous tense. - එම මොහොතේ ගතවෙමින් පැවතුන කාලය.
  3. Past perfect tense. - ක්‍රියාව අවසන් වී ප්‍රතිඵලය පමණක් පෙනෙන්නට පැවතුන කාලය.
  4. Past perfect continuous tense. - මොහොතකට පෙර අරඹා ඒ මොහොත දක්වා සිදුවෙමින් පැවතුන කාලය.
The future tense - අනාගත කාලය.
  • The future tense has the following four forms. - අනාගත කාලය මුහුණුවර හතරකි.
  1. Simple future tense. - සරල අනාගත කාලය.
  2. Future continuous tense. -අනාගතයේ ගතවෙමින් පවතින  කාලය.
  3. Future perfect tense. - ක්‍රියාව අවසන් වී අනාගතයේ ප්‍රතිඵලය පමණක් පෙනෙන්නට පවතින කාලය.
  4. Future perfect continuous tense. - මොහොතකට පෙර අරඹා අනාගතය දක්වා සිදුවෙමින්  පවතින කාලය.
 හොදයි අද අපි tenses ගැන කතා කලා.මම මෙම් ලිපි මාලාව ඉංග්‍රීසි සහ සිංහල යන මාධ්‍ය දෙකෙන්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.මෙම බ්ලොග් ඩවිය ඉදිරියට සාර්තකව පවත්වාගෙන යාමට මම ඔයාලගෙ අදහස් සහ යෝජනා බලාපොරොත්තු වෙනවා.ලිපිය වැදගත් උනානම් පහලින් comment  එකක් දාන්න.මීලග ලිපියෙන් හමුවෙමු.ඔයාලට තෙරුවන් සරණයි!.

THE ENGLISH ALPHABET - ඉංග්‍රීසි හෝඩිය

Written By Unknown on Thursday, October 3, 2013 | 6:15 AM

Lesson - 01

අපි මුලින්ම කතා කරන්නෙ ඉංග්‍රීසි හෝඩිය ගැන​.දැන් ඉතින් ඕක හැමෝම දන්නවනෙ කියාවි.ඔව් හැමෝම දන්නව තමයි.ඒත් ඉතින් දෙයක් කරද්දි පිලිවෙලක් තීන්න ඕනනෙ.හරි අපි දැන් පාඩම බලමු.

සිංහල භාෂාවෙ අකුරු 36ක් තීනවා.ඉස්පිලි පාපිලි යෙදුවම සිංහල භාෂාවෙ සියලුම අකුරු 256ක් තීනවා.ඒත් ඉංග්‍රීසි භාෂාවෙ සියලුම අකුරු සංඛ‍යාව 26යි.ඉංග්‍රීසි භාෂාවෙ සියලුම වචන නිර්මාණය වෙලා තියෙන්නෙ මෙම අකුරු 26 මූලික කරගෙන​.අකුරු 256ක් තියෙන සිංහල භාෂාව අපි කවදාවත් අමාරුයි කියල අතහැරියෙ නෑ.ඉතින් අකුරු 26ක් මූලික කරගෙන ගොඩනැගිල තයෙන ඉංග්‍රීසි හිතන තනරම් අමාරු නෑ.යකා හිතන තරම් කලු නෑ කියනවනෙ.

හොදයි ඉංග්‍රීසි හෝඩිය මූලිකව කොටස් 2කට බෙදෙනවා.
Capital letters  -  ලොකු අච්චු අකුරු
Simple letters  -  කුඩා අච්චු අකුරු

Capital letters  -  ලොකු අච්චු අකුරු



Simple letters  -  කුඩා අච්චු අකුරු  


හොදයි අද අපි ඉංග්‍රීසි භාෂාවෙ සරල කොටසක් ගැන කතා කලා.මෙහිදී පාඩම් මාලාවක් විදියට දිනපතා ලිපි පලකිරීමට මගේ අදහසක් තීනවා.ඉදිරියේදි තවත් වැදගත් ලිපියකින් හමුවෙමු.දිගටම tecnetlanka බ්ලොග් අඩවිය සමග රැඳීසිටින්න​.ඔයාලට තෙරුවන් සරණයි!

Total Pageviews

 
Powered by : CN Creation | Design by : chathura neranga
Copyright © 2013. tecnetlanka - All Rights Reserved
facebook- www.facebook.com/tecnetlanka..
..